Menaka Peiris faces accident

fïkld mSßia ßh wk;=rl
rx.k Ys,amskS fïkld mSßia fufkúh ßh wk;=rlg ,laj frday,a .; lr isákjd’ wef.a uj iy ;j;a lsysmfofkl=o fuu wk;=ßka ;=jd, ,nd we;s njhs ksjqia jd¾;dlre mjikafka’ fg,skdgHhl rE.; lsÍula i|yd iyNd.s ù wdmiq meñfKñka isáhoS r;akmqr lyj;a; m%foaYfhaoS Tjqka fuf,i wk;=rg ,laj ;sfnkjd’

ta Tjqka .uka l< jEka r:h ud¾.fhka bj;g Odjkh ù me;s neïul .eàfuka’ ßheÿrg kskaohdfuka fuu wk;=r isÿj we;ehs uQ,sl úu¾Ykj,ska fy<sj ;sfnkjd’ flfia fj;;a ;=jd, ,enQjka lsisfjl=f.a ;;ajh nrm;, fkdjk njhs frday,a wdrxÑ lshd isáfha’




තමා දූෂණය කළ ශිෂ්‍යයාට එරෙහිව ඇඳේ මෙට්ටය යන යන තැනට ගෙනයන ශිෂ්‍යාව (වීඩියෝව)
2014-09-05 14:49:53
      Views - 2917
එමා සුල්කොවික්ස් කොළොම්බියා විශ්ව විද්‍යාලයන් දෘශ්‍ය කලාව හදාරන ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යාවක්. ඇය ඇයගේ නේවාසිකාගාරයේ ඇඳ මතද දූෂණය කළ බව කියන ඇයගේම වසරේ ශිෂ්‍යයකු විශ්ව විද්‍යාලයෙන් ඉවත් කරන ලෙස බල කරමින් අපූරු විරෝධතාවක් දක්වා තිබෙනවා.
 
ඇය මෙම විරෝධතාව සඳහා යොදාගෙන ඇත්තේ තමා දූෂණයට ලක්වූ මේට්ටයයි. විශ්ව විද්‍යාලයේ තමන් යනයන තැනට ඇය එම මෙට්ටය කර තබාගෙන යනවා. එැගේ මෙම විරෝධතාවයේ පාඨයක් බවට පත්ව ඇත්තේ "දුෂණයක් ඕනැම තැනක වියහැකිය" යන්නයි.
 
මෙම විරෝධතාවයට හේතුව වී ඇත්තේ ඇය දුෂණය කළ ශිෂ්‍යයා පරීක්ෂණයකින් අනතුරුව බලධාරීන් විසින් නිදොස් කිරීමය.
- See more at: http://offair.nethfm.com/article/3763#sthash.z1IKObAF.dpuf