female to male in year 12 ( photo included )

wjqreÿ fod<fya oS .eyeKq <uhsg mqreI ,sx.hla jefvk k.rhla
fcdkS osú f.jkafka fvdñkslka ckrcfha l=vd k.rhl  .=fõjfvdisia kñka ye|skafjk msßig wh;a fcdkS jeks ;j;a wh fï l=vd k.rfha isákjd’ .=fõjfvdisia hk kduhg b;d lsÜgqfjka hk isxy, mßj¾;kh fodf<dia úfhaoS mqreI ,sx.h f,i oelaúh yelshs’ fcdkS Ôj;a jqfka .eyeKq <ufhla f,iska’ fcdkS jeäúhg m;a ùfuka wk;=rejhs Tyqf.a mqreI ,sx.h jefvkakg mgka .;af;a’


.eyeKq <uqka msßñ <uqka njg m;a jk fï k.rh .ek ie, jQ jydu uq,skau tys <Õd jQ weußldkq ffjoHjßh cq,shdka ue.ska,s ta ye;a;Ej oYlfhaoS’ fï wìryi .ek m¾fhaIK l< weh tys úoHd;aul fya;=j fy<sorõ l<d’ cdk ixhq;sfha we;s úlD;s Ndjhla ksid fï msßñ <uqkaf.a ,sxf.akaøsh miqj jefvk nj weh fidhd .;a;d’

ye;a;Ej oYlfha isÿ jQ fï fy<sorõj Tiafia .sh ;j;a m¾fhaIlfhl= ta i|yd T!IOhla ksmoùug iu;a jqkd’ by; lS cdk úlD;sh iys;j f,dj mqrd Wmosk orejkag ta T!IOh wo ms<sirKla ù ;sfnkjd’






අවුරුදු දොළහේ දී ගැහැණු ළමයිට පුරුෂ ලිංගයක් වැඩෙන නගරයක්
2015-09-26 14:02:59
      Views - 3720
ජොනී දිවි ගෙවන්නේ ඩොමිනිකන් ජනරජයේ කුඩා නගරයක. ‘ගුවේවඩොසිස්’ නමින් හැඳින්වෙන පිරිසට අයත් ජොනී වැනි තවත් අය මේ කුඩා නගරයේ සිටිනවා.
 
 
‘ගුවේවඩොසිස්’ යන නාමයට ඉතා කිට්ටුවෙන් යන සිංහල පරිවර්තනය ‘දොළොස් වියේදී පුරුෂ ලිංගය’ ලෙස දැක්විය හැකියි.
 
 
 
 
ජොනී ජීවත් වුනේ ගැහැණු ළමයෙක් ලෙසින්. ජොනී වැඩිවියට පත් වීමෙන් අනතුරුවයි ඔහුගේ පුරුෂ ලිංගය වැඩෙන්නට පටන් ගත්තේ.
 
 

ගැහැණු ළමුන් පිරිමි ළමුන් බවට පත් වන මේ නගරය ගැන සැල වූ වහාම මුලින්ම එහි ළඟා වූ ඇමරිකානු වෛද්‍යවරිය ජුලියාන් මැගින්ලි. ඒ හැත්තෑව දශකයේදී.
 
 
මේ අබිරහස ගැන පර්යේෂණ කළ ඇය එහි විද්‍යාත්මක හේතුව හෙළිදරව් කළා. ජාන සංයුතියේ ඇති විකෘති භාවයක් නිසා මේ පිරිමි ළමුන්ගේ ලිංගේන්ද්‍රිය පසුව වැඩෙන බව ඇය සොයා ගත්තා.
 

හැත්තෑව දශකයේ සිදු වූ මේ හෙළිදරව්ව ඔස්සේ ගිය තවත් පර්යේෂකයෙකු ඒ සඳහා ඖෂධයක් නිපදවීමට සමත් වුනා. ඉහත කී ජාන විකෘතිය සහිතව ලොව පුරා උපදින දරුවන්ට ඒ ඖෂධය අද පිළිසරණක් වී තිබෙනවා.
 
 
(බී.බී.සී. ඇසුරිනි)
- See more at: http://offair.nethfm.com/article/26802#sthash.sncgtB0r.dpuf