frdays; rdcmlaI fld<U iriúfha wdpd¾h Wmdêh yodrhs
úoHd iÕrd j,g ,sms;a ,shhs
ijq;eïmagka iriúfhka
wNahjldY bxðfkare Wmdêh ,nd.;a frdays; rdcmlaI
wNahjldY.; iqkanqkaj, n,mEu yels Wmßu jYfhka wju lsÍu iy l%fudamdh úYaf,aIKhl
fhoS isák nj jd¾;dfõ’
ta ms<sn|j Tyq bkaoshdkq úoHd yd ;dla IK
iÕrdjla jk
Journal of science and Technology
fj; ,smshla o ,shd ;sfí’
tys ud;Dldj jkafka Space Debries Removal Strategies
and their Feasibility
hkakhs’ th miq.sh cQ,s l,dmfha m,ù ;sfnk w;r tu ,smsh ne,Sug fu;kska’ Bg wu;rj
Tyq ,xldfõ wkd.; Yla;s mßfNdackh ms<sn|j ,smshla International
Journal of Energy and Statistics iÕrdjgo ,shd ;sfí’ tu ,smshg fu;kska’ miq.shod
phskd ia
fmaia
..k.dó wOHhk iy;slh ,nd.;a pkaok frdays; rdcmlaI fï jkúg fld<U iriúfha .Ks;
wxYfha wdpd¾h
Wmdêh yodrñka isà’ rohithar@fos.sci.cmb.ac.lk hk kñka fld<U úYajúoHd,h
hgf;a úoHQ;a ,smskhlao Tyq i;=h
by; iÕrd folgu Tyq tu ,sms
,shd we;af;a tu úYajúoHd,fha .Ks; wxYfha uydpd¾h c.;a’fla úfÊr;ak uy;d iuÕ
tlaùfuks’ frdays; rdcmlaI
iqm%sïieÜ
iud.fuys m%Odk ;dla
IKsl wOHlaIjrhd
jk w;r flá l,lska uy;a m%;sM, ,efnk nj mjid f;aud .S;hlao ilid hejQ iqm%Sï ieÜ
pkaøsldjg jqk fohla wo jkúg fidhd.; fkdyel’ jD;a;Suh ..k.dñfhl= ùu i|yd bosßhgu lghq;= lrñka
isák nj mejfia’ fï i|yd Tyqg uQ,sl mqyqKqj ,ndoS we;af;a Ökfha fnhsðx kqjr Ök
..kdjldY úoHd yd ;dla
IK wdh;kh (China
Aerospace Science & Technology Corporation - CAST)
úisks’
Space Debries
Removal Strategies and their Feasibility hk ud;Dldj hgf;a frdays; rdcmlaI
Journal
of science and Technology
iÕrdjg ,shQ ,smsh my;ska’
රෝහිත රාජපක්ෂ කොළඹ සරසවියේ ආචාර්ය උපාධිය හදාරයි
විද්‍යා සඟරා වලට ලිපිත් ලියයි
සවුතැම්ප්ටන් සරසවියෙන් අභ්‍යවකාශ ඉංජිනේරු උපාධිය ලබාගත් රෝහිත රාජපක්‍ෂ අභ්‍යවකාශගත සුන්බුන්වල බලපෑම හැකි උපරිම වශයෙන් අවම කිරීම සහ ක්‍රමෝපාය විශ්ලේෂණයක යෙදී සිටින බව වාර්තාවේ.
ඒ පිළිබඳව ඔහු ඉන්දියානු විද්‍යා හා තාක්‌ෂණ සඟරාවක් වන Journal of science and Technology වෙත ලිපියක් ද ලියා තිබේ.
එහි මාතෘකාව වන්නේ Space Debries Removal Strategies and their Feasibility යන්නයි. එය පසුගිය ජූලි කලාපයේ පලවී තිබෙන අතර එම ලිපිය බැලීමට මෙතනින්.
ඊට අමතරව ඔහු ලංකාවේ අනාගත ශක්ති පරිභෝජනය පිළිබඳව ලිපියක් International Journal of Energy and Statistics සඟරාවටද ලියා තිබේ. එම ලිපියට මෙතනින්.
පසුගියදා චයිනා ස්‌පේස් ගගනගාමී අධ්‍යයන සහතිකය ලබාගත් චන්දන රෝහිත රාජපක්ෂ මේ වනවිට කොළඹ සරසවියේ ගණිත අංශයේ ආචාර්ය උපාධිය හදාරමින් සිටී. rohithar@fos.sci.cmb.ac.lk යන නමින් කොළඹ විශ්වවිද්‍යාලය යටතේ විද්‍යුත් ලිපිනයක්ද ඔහු සතුය
ඉහත සඟරා දෙකටම ඔහු එම ලිපි ලියා ඇත්තේ එම විශ්වවිද්‍යාලයේ ගණිත අංශයේ මහාචාර්ය ජගත්.කේ විජේරත්න මහතා සමඟ එක්වීමෙනි.
රෝහිත රාජපක්‍ෂ සුප්රිම්සැට් සමාගමෙහි ප්‍රධාන තාක්‌ෂණික අධ්‍යක්‍ෂවරයා වන අතර කෙටි කලකින් මහත් ප්‍රතිඵල ලැබෙන බව පවසා තේමා ගීතයක්ද සකසා යැවූ සුප්‍රීම් සැට් චන්ද්‍රිකාවට වුන දෙයක් අද වනවිට සොයාගත නොහැක.
වෘත්තීමය ගගනගාමියෙකු වීම සඳහා ඉදිරියටම කටයුතු කරමින් සිටින බව පැවසේ. මේ සඳහා ඔහුට මූලික පුහුණුව ලබාදී ඇත්තේ චීනයේ බෙයිජිං නුවර චීන ගගනාවකාශ විද්‍යා හා තාක්‌ෂණ ආයතනය (China Aerospace Science & Technology Corporation - CAST) විසිනි.
Space Debries Removal Strategies and their Feasibility යන මාතෘකාව යටතේ රෝහිත රාජපක්‍ෂ Journal of science and Technology සඟරාවට ලියූ ලිපිය පහතින්.