Mahinda abeysundara collogue mahela again

ufya, ;rÕ mdjd ÿka nj lshQ lákau ufya, j¾Kkd l, uyskao wfíiqkaor
uyskao wfíiqkaorf.a weg ke;s osj
2011 jif¾ fmnrjdß ui 27jkod iajdëk rEmjdysksfha mqj;a úldYfhka miq úldYh jk uyskao wfíiqkaor úiska msgm; ,shQ úuiqu jevigyk úiska Y%S ,xld l%slÜ l%Svlhka fofofkl=g nrm;, fpdaokdjla t,a,lrk ,oS’ uyskao wfíiqkaor úiska ufya, chj¾Okg yd ;s,dka iurùrg tu jevigyk Tiafia ;rÕ mdjd ÿka njg fpdaokd fldg ;snqKs’

Tyq tu jevigyk ;=, th jl%dldrj lshd ;snqfka fuf,ih’

tfy;a ufya, chj¾Ok ;s,dka iaud¾ùr wvqu ;rñka fofokdu tl;=ù ,l=Kq ;sylaj;a ,nd .;af;akï mdlais;dkfha 278 b,lalh wfma whg ta yeá lÊcla fkdfõ’ f.aï tl fÉkaÊ lrkakhs mqk mqkdu lS ksid ufya, yd ;s,dka ta wkqju fÉkaÊ l<doehs wmg kslug isf;a’

tu jevigyk n,kak my;ska’

fuu m%ldYh iïnkaOj ufya, chj¾Ok iajdëk rEmjdyskshg kvq mejÍug iQodkï jQ wjia:dfõ uyskao wfíiqkaor úiska jdÑlj yd ,sÅ;j ufya,f.ka iudj .ekSfuka wk;=rej yd udOHh Tiafia m%isoaêfha iudj .ekSfuka wk;=rej th je<l=Ks’

fuhg jir ;=klg fmr tf,i ufya,j úfõpkh l, uyskao wfíiqkaor ufya, l%slÜ osúhg iuq.ekSfuka wk;=rej ks¾,Êð;j ufya, ms,sn| kej;;a úuiqu jevigykla bosßm;a lsÍug lghq;= fhdod ;snqKs’ miq.sh 18 jkod úldYh jQ tu jevigyk uyskao wfíiqkaor úiska wdrïNfldg ;snqfka fuf,isks’

tu jevigyk n,kak my;ska’

මහේල තරඟ පාවා දුන් බව කියූ කටින්ම මහේල වර්ණනා කල මහින්ද අබේසුන්දර

මහින්ද අබේසුන්දරගේ ඇට නැති දිව

2011 වසරේ පෙබරවාරි මස 27 වනදා ​ස්වාධීන රූපවාහිනියේ පුවත් විකාශයෙන් පසු විකාශය වන මහින්ද අබේසුන්දර විසින් පිටපත ලියූ "විමසුම" වැඩසටහන විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකුට බරපතල චෝදනාවක් එල්ලකරන ලදී.

මහින්ද අබේසුන්දර විසින් මහේල ජයවර්ධනට හා තිලාන් සමරවීරට එම වැඩසටහන ඔස්සේ තරඟ පාවා දුන් බවට චෝදනා කොට තිබුණි.

ඔහු එම වැඩසටහන තුල එය වක්‍රාකාරව කියා තිබුනේ මෙලෙසය.

"එහෙත් මහේල ජයවර්ධන තිලාන් ස්මාර්වීර අඩුම තරමින් දෙදෙනාම එකතුවී ලකුණු තිහක්වත් ලබාගත්තේනම් පාක්සිතානයේ 278 ඉලක්කය අපේ අයටඒ හැටි කජ්ජක් නොවේ. ගේම් එක චේන්ජ් කරන්නයි පුන පුනාම කී නිසා මහේල හා තිලාන් ඒ අනුවම චේන්ජ් කළාදැයි අපට නිකමට සිතේ."

එම වැඩසටහන බලන්න පහතින්.
- See more at: http://www.gossipbook.lk/2014/08/Mahinda-Abesundara-Vimasuma-and-Mahela.html#more