
පසුගිය 2012 වසරේ අගොස්තු මස 13වැනිදා සිට එරටට නීති විරෝධිව ඇතුලූ වී ඇති ශ‍්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 1072ක් වන අතර ඉන් 862දෙනෙකු ආපසු හරවා යවා ඇති බව ඕස්ට්‍රේලියානු රජය ප‍්‍රකාශ කළේය.
මේ අතර නීති විරෝධිව ඕස්ටේ‍්‍රලියාවට ඇතුලූ වි ක‍්‍රිස්මස් දූපත රඳවා සිටි ශ‍්‍රී ලාංකිකයෙකු ඊයේ ජිවිතක්‍ෂයට පත්වුණා.